Posts

Showing posts from March, 2018

ඩඩ්ලිගේ යටි බඩේ ගෙඩිය.. (කූඹියෝ අවසන් එපියට පෙර ලියූවක්..)

Image
පිටිසර ගමක් තිබුනා..අපි නිකමට කියමු මහඋල්පතගම කියලා.. ගමේ හිටියා තරමක් මුදල්, හයිය තිබ්බ මනුස්සයෙක්, අපි එයාට කියමු ඩඩ්ලි කියලා නිකමට වගේ.  තව මනුස්සයෙක් හිටියා ගමේ - ගොවිතැනක් බතක් නොකරත් මිනිහා අතේ නිතර සල්ලි ගැවසෙන, නිතර ජොලියෙන් ඉන්න.  අපි එයාට  කියමු ජෙහානිස් කියලා. ඇත්ත නම නෙවෙයි, අහඹු ලෙස තෝරා ගත් නමක්.. ජෙහානිස් මෙච්චර සල්ලි හොයන්නෙ ඔට්ටු වලින් දිනලා කියලා තමයි ගැමියො කිව්වෙ.  දවසක් ඩඩ්ලි මුදලාලි. ජෙහානිස්ට කිට්ටු වෙලා ඇහුවා " කොහොමද බන් යෝධයො උඹ මේ ඔට්ටු අල්ලලා මෙච්චර සල්ලි හම්බ කරන්නෙ" කියලා. " ඒක හරි ලේසි වැඩක් ඩඩ්ලි මහත්තයෝ, මම නිකන් අනික් එක්කෙනා දිනනවා කියලා හිතෙන ඔට්ටුවක් දානවා ලොකු ගානකට" ජෙහානිස් ඇඟට පතට නොදැනී කිව්වා. " ඈ බන් යෝධයො, අනික් එකා දිනන ඔට්ටුවක් දාලා උඹට අතින් කයිට් වෙනවනෙ?" "ඒක වෙනමම කලාවක් ඩඩ්ලි මහත්තයෝ, මට දවසක් දෙන්න. මම මහත්තයට හරි යන ඔට්ටුවක් හිතාගෙන එන්නම්.. මේ රබර්  වත්තටම බල්ල ඇවිදදන්න වගේ එන්න. කාටවත් කියන්න එපා. අපි ඔට්ටුවක් දාමු හෙට හවසට" කිව්ව විදියටම ඩඩ්ලි මුදලාලියි, ජෙහානුසුයි, ලේකමයි

සයිබර් සටහන බ්ලොග් එක

Image
හරි මම කිව්වට ගිහින් බලන්නකො.. මගේ වැඩි වෙලාවක් ගෙවෙන්නෙ ඒකෙ අකුරු කොටන්න.. ගිහිල්ල හොංදයි වගේ නම් 'subscribe' වෙන්න.. සයිබර් විපරම බ්ලොග් අඩවිය