බයිස්කෝප් පිස්සුව
මගේ කොල්ලට බයිස්කෝප් පිස්සුවක් ගහලා තියෙන්නෙ.. ඉස්කෝලෙ පොඩි ට්‍රේලර් එකක් හදන කිව්ව ගමන්, කොලුව පියවරක් ඉස්සරහට ගිහිල්ල ඇත්තම මුවි එකක් මේ නමින් තියෙනවා කියලා හිතෙන ගානට එකක් හදලා දැම්ම.. මේ ඒ වෙනුවෙන් මම ෆෙස්බුක් දාපු පෝස්ටුව..


 Danupa's first 'serious' video production for a school project..this time with Ravi's brand new Beamer.. 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇 https://youtu.be/qJpUsCaO-78 ✌✌✌✌🖒🖒👆👆👆👆👆👆 Starring Ravi and Rakith Movie poster stunts by Bandula and Samantha Camera (phone), narration by තාත්තා Video stabilty equipment by බාප්පා (Sajeewa) Concept,Script, Direction, Editing by Danupa Like, Share if you think its worth a shout (y) #වීව්ස්ගානබලනවාහැමතිස්සෙම #පොඩිඑකාගෙආසාවනෙ

Comments

Popular posts from this blog

A miracle, they say!

හිනාවෙයන් කලු හිනා වෙයන්!

සත්තයි නුඹ ඇවිදින්...